Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි අතර වෙනස මොකක්ද?

What is the difference between laparoscopy and hysteroscopy?

ලැපරොස්කොපි හා හිසටොරොස්කොපි වල වෙනස පැහැදිලි කරන්න ඩොක්ට..

අසන ලද්දේ: ලක*** · වයස 23

ලැපරොස්කොපි කියන්නේ උදරය ඇතුලට කැමරාවක් දමා පරීක්ෂාකර බලන ක්‍රමයට. හිසටොරොස්කොපි කියන්නේ ගර්භාෂය ඇතුලට යෝනි මාර්ගය සහ ගැබ්ගෙල හරහා කැමරාවක් ඇතුල් කර ගර්භාෂයේ ඇතුලත පරීක්ෂා කර බලන ක්‍රමයකට. මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් බලා පොරොත්තු වෙන්න.