Skip to main content
ප්‍රශ්නය

ලූපය දාලා ගැබ්ගෙල තදට දැනෙනවා නම් මොකද කරන්නේ?

What to do if the cervix feels hard with a loop in place?

dr mama loop ekak dala den 3 years vitara venava. Mage gab gela ek thenak thadata ahu wenava. Nula balanna allapubama ahuune. Hariyata gatayak vage. Mama kala uththe kumakda.

අසන ලද්දේ: Ku*** · වයස 38

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. සැක හැර දැන ගන්න නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි.