Skip to main content
ප්‍රශ්නය

මෙට්ෆෝමින් ගත්තත් ඔසප් වෙන්නේ නැත්නම් කරන්නේ කොහොමද?

What to do when periods still do not come on metformin?

Dr.man denata marry karala masa 6.api ikmanatama daruwek balaporottu wenawa.eth mata periods hadenne nea kramawathwa.vog kenekuta pennuwama scan karala qwa dimba kosha wala wathura bibili kiyala.metformin 500mg dunna 2 months bonna kiyala.eth den 2 months beela iwarai.mata eth masa 2 kin menses hadune nea.mn monawada karanna one.

අසන ලද්දේ: Sa*** · වයස 26

මෙයට වෛද්‍ය අධීක්ෂණය යටතේ දිගටම ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි. ප්‍රතිකාර වලට අමතරව ශරීරයේ බර අඩුකර ගැනීමට ව්‍යායාම වල යෙදීම සහ ආහාර පාලනය කිරීම කල යුතුයි. එමගින් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩි වෙනව.