නම: Th*** | වයස: 28
ගැටළුව

Mama sati 10 pamana gabiniyaki.scan parikshanayedi dr kiwwa wadamaha path wela nisa masayak pamana yanathuru ekatu wenna epa kiyala. Wadamaha patweema atiwanne keseda.eya daruwata balapanawada.me gana pahada denna puluwanda.

පිළිතුර


වැදෑමහ ගර්භාෂයේ නියමිත ස්ථානයට වඩා පහලින් පිහිටීම මේ ලෙස හඳුන්වනව. ඒ නිසා දරුවාට හානියක් නැහැ. නමුත් හදිසියේ අධික රුධිර වහනයක් ඇති විය හැකි නිසා ප්‍රවේශම් වීමට සිදු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)