Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mta kalin dark gabak hata gena masa 5n nthi una eth mta wosh kre na eth dn aye mn pregnant ehma wenne ara klin wosh nokra nisa monwa hri ithuru wimkinda mta meya phdiliwa kiyla denna

අසන ලද්දේ: As*** · වයස 24 · 680 views

පිළිතුර

නැහැ. දැන් දරුගැබ සාමාන්‍ය දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.