ප්‍රශ්නය
Dr.mama marry krla masa 10k. Ekthuwimkidi ueshnyk pitwanwa. E wagam lagakdi sita sudu parta diyryk eka digata gala ynwa. Eyta hatuwa kumkda?
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.