ගැබ් ගෙල විවෘත වීම කියන්නේ මොකක්ද? කලින් වෙන්නේ ඇයි?
What does the cervix opening mean and why can it happen early?
Doctor geb gela open wenawa kiynne mokakda.. ehema wenne babyta sati kiyedida.. ita kalin ehema vime awadanamak tyenne monawage hetu nisada..
සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුවීමට නම් වැසී තිබෙන ගැබ් ගෙල විවර විය යුතුයි. මෙය සිදු වෙන්නේ ප්‍රසූතියට ආසන්න වන විට. බොහෝවිට ප්‍රසූත වේදනා ඇතිවීමත් සමගයි. කලාතුරකින් නියමිත දින වලට පෙර ගැබ් ගෙල විවරවී නොමේරූ දරුවන් බිහිවන අවස්තා තිබෙනව. ගැබ් ගෙලේ සිදු කරන ලද ශල්‍ය කර්ම, ගැබ් ගෙල ශක්තිමත් නොවීම වැනි හේතු මෙයට බලපානව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?