ශුක්රාණු යෝනිය පිටතට ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can sperm touching the outside cause pregnancy?
Doctor,mage girl friend ekka mama idala sansargaya kare na.eth mge shukranu pitawela eyage lingendraye pitatha gawuna.Last menses une july 18.api denna ekata hitiye 6 wenida.adata eyata menses dawas 2k parakkui gab gannemak weeme hakiyawak thibeda?Esenam dan eya walaka ganeemata kala haki yamak thibe da?aya nithara hisaradaya athi wana bawa pawasai?mewani siddiyakadi gab ganeeme hakiyawa aduda wadida?
මෙවැන් අවස්ථාවක ගැබ් ගැනීමේ සුළු හැකියාවක් තිබෙනව. එසේ ගැබ් ගෙන ඇති නම් එය වලක්වා ගන්නට දැන කල හැකි කිසිවක් නැහැ. තව දින කිහිපයකින් ඔසප්වීම සිදු නොවේ නම් මුත්රා පරීක්ෂණයක් කර බලන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?