Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ස්වයං වින්දනය දරු ගැබට හානිද?

Can masturbation during pregnancy harm the baby?

doctor man dan sati 36ka gabiniyak..maa dinapatha suwayan windanaya karanna purudu wee sitiya e nsa babata eken gataluwak weida issarahata

අසන ලද්දේ: Sa*** · වයස 24

නැහැ. මෙය දරුගැබට හානිකර වෙන්නේ නැහැ.