නම: ni*** | වයස: 28
ගැටළුව

DR. mama danata masa 10kata kalin pregnant wela idala masa 2n bleed una.ita passe injection dunna.masa 3n withara baba nathiwela kiyala wash kala.dan docter mata babek hadaganna one.eth thama na.vog sir kenek hambenna giya.TVS scan1 kala.ita passe masekata LETOV 2.5 TABLAT1 dunna.mata danaganna one ehema wenna hethuwa? ita passe mata babek hadaganna puluwanda dor? tablat1 gannakan birth control karanna oneda?

පිළිතුර


උපත් පාලනය කිරීම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් Letov වැනි ඩිමබ කෝෂ උත්කේජනය කරන ඖෂධ ලබා දෙන්නේ ඔසප්වීමෙන් පසු මුල් දින කිහිපයේදී. ඉන් අනතුරුව එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී නිර්දේශ කරන ආකාරයට ඖෂධ ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)