Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mata dan sathi 36. Eth mage bada path wela nahane. Ai docter e. Hamoma kiyanawa bada path wenne nathuwa baba normal enne na kiyala. Mokada karanne docter ekata.

අසන ලද්දේ: Is*** · වයස 26 · 586 views

පිළිතුර

බබා සාමාන්‍ය ලෙස ප්‍රසූත කිරීමට හැකිදැයි උදරය දෙස බලා පැවසීමට වෛද්‍ය වරයෙකුටවත් හැකියාවක් නැහැ. ඔබට ප්‍රසව වේදනා දැනෙන විට වෛද්‍ය වරු පරීක්ෂා කර සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසුදැයි තීරණය කරාවි.