ප්‍රශ්නය
Dr bbk hitinna husbunge swyan windnaya karala srukknu athehi wadunata gatluwkda ath heduwama sruknu ate hitinwada ? Srukra taralaya yoniyta yannma ona neada bbk hitinna ?
පිළිතුර
ශුක්‍රාණු සේදීමෙන් පසු අතක සජීවීව සිටීමට ඇති හැකියාව අඩුයි. කෙසේ හෝ සජීවී ශුකාණු යෝනි මාර්ගයට ඇතුළු වුව හොත් ගැබ් ගැනීමට පුළුවන්.