නම: As*** | වයස: 23
ගැටළුව

doctor... age 14 girl kenekuta mawak wiya hekida?..... ehema mawak uwahoth... kohomada api eka hoyaganne... බාහිර වෙනස්කම් monawada?...... help me???? Pragnat wii ethnm.eya nethi karanne keseda????

පිළිතුර


පුළුවන්. බාහිර වෙනස් කම් ඇති වෙන්න කාලයක් ගතවෙනව. මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි කලින් දැනගන්න පුළුවන්. ලංකාවේ නීතිය අනුව ගබ්සා කිරීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)