යෝනි තොල් ඉරිලා වගේ පෙනෙන එක සාමාන්යද?
Is it normal for the labia to look split?
මං තවම බැදලා නැහැ . වයස. 23 .ලිංගික එකතු වුනේ නැහැ. මං ලෝකු අවුලෙන් ඉන්නේ මට උදවු ඓන්නකෝ කරැනාකරලා plzzzz plllzz docter. මාගේ යෝනි තෝල් ඉරිලා . දැං මං මෝනවද කරන්න ඔනේ . සුව කරන්න පුලුවංද . සේත්කමි කරන්න පුලුවංද මට හරි බයයි . හිතලා හිතලා . බැන්දම පූස්න එනවද plzz mata ikmanatama piliturak denna ko plzzzzzzz doctr labia minora irila thiyanawa sethkam thiyanawada
නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය බොහෝදුරට සාමාන්‍ය තත්වයක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?