IVF ප්‍රතිකාරයකට කොපමණ මුදලක් යනවද?
How much does IVF cost?
Ivi daru upathak sadha kopaman mudalak weya wenawada..
IVF සඳහා වැය වෙන මුදල එය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?