Skip to main content
ප්‍රශ්නය

සුද යාම සිදු වෙන්නේ ගැබ් ගත්තාම විතරද?

Does white discharge happen only when you are pregnant?

Suda yama sidu wanne geb gath vitakadida?

අසන ලද්දේ: Hi*** · වයස 19

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ගැබ් ගැනීමට සම්බන්ධ නැහැ.