Skip to main content
ප්‍රශ්නය

අම්මාගේ සහ තාත්තාගේ ලේ වර්ගය එකම නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if both parents have the same blood group?

Dr magei husbandgei dennagema blood group aka A positive .aka babata hari delivery ekedi hari prashnayak wenawada

අසන ලද්දේ: Ni*** · වයස 25

නැහැ. ඉන් කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.