Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata period hedhunama dawas 13k withara yanawa . Ealanga masse samaharak welawata period hedhenne nea Dan mng marry karanna yanne mea problem eka hindha mata pregnant wena chance aduidha?

අසන ලද්දේ: Fa*** · වයස 21 · 478 views

පිළිතුර

දින 13ක් රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලිය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඒ අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුඵල නැතිවීමට මෙය හේතුවක් වෙන්නේ නැහැ.