Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියට යන්න කලින් ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කරන්න ඕනද?

Must pubic hair be removed before going in for delivery?

Dr man palamu baba lebenda hospital admit wenda thiyenne August 10. normal lebenwa kiyala kiwwa. nala hodin pirisidu wela anda kiwwa. mata danganda ona mn yoniye roma ewath karagena da hospital yanda ona?

අසන ලද්දේ: Ac*** · වයස 28

නැහැ. එසේ රෝම ඉවත් කිරීම අනිවාර්ය නැහැ. ඔබේ කැමැත්ත මත අවශ්‍යනම් රෝම ඉවත් කල හැකියි.