සාමාන්‍ය ප්‍රසූතියද සිසේරියන් එකද වඩා අමාරු?
Which is harder, a normal delivery or a caesarean?
Doctor normal baba lebena ekada siser krana ekada godak amaru... me mge 1st baby..
සාමාන්‍ය දරු ප්‍රසූතියට පෙර ප්‍රසූත වේදනා ඇති වෙනව. මේ සඳහා වේදනා නාශක ක්‍රම ගොඩක් දැන් තිබෙනව. සිසේරියන් සැත්කම කරනවිට වේදනාවක් ඇති වෙන්නේ නැති නමුත් ඉන් පසු බඩේ කැපුම නිසා වේදනාව ඇති වෙනව. මෙම වේදනාව දින ගනනාවක් පවතින්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?