Skip to main content
ප්‍රශ්නය

Postinor දිගටම පාවිච්චි කිරීමෙන් මද සරු බව ඇති වෙනවද?

Can long-term use of Postinor cause infertility?

Dr.postinor digu kalinawa bawitha kirima nisa babala nathi weemata idak tiyenawada?

අසන ලද්දේ: Su*** · වයස 22

මේ නිසා මදසරු බව ඇති වෙන්නෙ නැහැ. නමුත් මෙම ඖෂධ දිගින් දිගටම ලබා ගැනීම සුදුසු නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව.

http://www.vog.lk/540-emergency-contraception.php