නම: Su*** | වයස: 22
ගැටළුව

Dr.postinor digu kalinawa bawitha kirima nisa babala nathi weemata idak tiyenawada?

පිළිතුර


මේ නිසා මදසරු බව ඇති වෙන්නෙ නැහැ. නමුත් මෙම ඖෂධ දිගින් දිගටම ලබා ගැනීම සුදුසු නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව.
http://www.vog.lk/540-emergency-contraception.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)