Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,mn babek balaporoththuwen dan masa kihipayak wenawa.eth thama na.ligikawa ek wimen tika welawakata pasu yoni margayen yam drawayak pita wenawa.meya pahadili kara denna

අසන ලද්දේ: අන*** · වයස 31 · 528 views

පිළිතුර

සමහරවිට දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍යයි. සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. එය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.