උෂ්ණ ආහාර කෑවොත් දරුවාට බලපෑමක් වෙනවද?
Do heaty foods harm the baby during pregnancy?
docter garbani wenda kalin idan mata usna adika ahara kanda ba. danihen patha kasala thuwala enawa. Ath garbani unata passe e lede hodatama adu una. Dn usna kama kawa kiyala thuwala enna. Ath aga usnae. Mata dn masa 5 . Usna kama nisa mage daruwata balapamak weida.
නැහැ. මෙය මිත්‍යා මතයක්. ඔබ සඳහන් කරන තුවාල ඇති වෙන්නේ ප්‍රතිශක්ති පද්දතිය සම්බන්ධ රෝග තත්වයක් නිසා. ගර්භණී කාලයේ එම රෝග තත්වයන් යටපත් වෙනව. එමගින් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?