උපත් පාලන පෙති දිගු කාලයක් ගැනීමෙන් සෞඛ්‍ය ගැටළු එනවද?
Can long-term use of the pill cause health problems later?
Mama ekdaru mawak. Awurudu eka hamarak thisse upath paalana pethi bhawitha karanawa. Deergha kaalinwa bhawitha kireema nisa pasu kalekadi saukya getalu athiwiya hekida?
ඔබට හෘදයාබාධ අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයන් නැති නම් මෙය ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබට දීර්ඝ කාලයක් උපත් පාලනය කිරීමට අවශ්‍ය නම් මීට වඩා පහසු දිර්ඝ කාලීන උපත් පාලන ක්‍රම තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?