Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mta lebenna inne palaweni baba.ane mta hari bayay delivery ekata.normal lebena kota yoni pradeshayata kepumak yodanawa neda.ane doctor eka sanipawenna godak kal yanawada.hiriwattala neweyda ehema krnne.ane mta bayay...

අසන ලද්දේ: Pr*** · වයස 25 · 450 views

පිළිතුර

කැපුමක් යොදන්නේ අවශ්‍ය නම් පමණයි. මෙය සාමාන්‍ය යෙන් හිරි වැටීමට ඖෂධයක් ලබා දී සිදු කරන්නේ. එහි යොදන මැහුම් සම්පූර්ණයෙන් සති දෙකක් තුල සුව වෙනව.