Skip to main content
ප්‍රශ්නය

ශිෂ්නය තද නොවීමට හේතුව මොකක්ද? ප්‍රතිකාර තියෙනවද?

What causes a poor erection, and is there treatment?

Doctor man wiwahakai.denata masa 2k pamana wenwa.namuth apa dedena ekathu wana wita shishnaya pranawath wime aduwak pawathinawa.me nsa ma dedi sith theulen pasuwenne.me sadaha prathikara thibenwada..meyata hethuwa kumak wiya hekida

අසන ලද්දේ: Ka*** · වයස 22

මෙය මානසික ගැටළුවක් විය හැකියි. මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.