Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සර් මම බැදලා මාස 5 යි.ස්කෑන් එකකින් කීවා මට පොලිස්ටික් තියනවා කියලා.මාස 5 ක් මෙන්සස් හැදුනේ නෑ.මට මෙට්රෝමෝපින් බොන්න දුන්නා. නමුත් මා ඩ්ම්බ මේරීම සදහා බෙහෙත් ලබා ගන්න ඕන නේද .ඒවගේම මා ලබා යත යුත්තේ ඉන්සුයිලන් අඩු ආහරද.ඒ සදහා විශේෂ බෙහෙතක් තියනවද.

අසන ලද්දේ: රස*** · වයස 27 · 715 views

පිළිතුර

මේ ගැන වැඩි විස්තර පහත ලිපි වල සහ වීඩියෝවේ දැක්වෙනව. http://www.vog.lk/policystic-ovarian-syndrome-2007.phphttp://www.vog.lk/702-pcos2.php

http://www.vog.lk/618-pcos.php