අන්තිම මාසවල එකතු වෙන එක බබාට හොඳ නැද්ද? ප්‍රසූතිය පහසු වෙනවද?
Is sex in the last months bad, or does it ease delivery?
Anthima masa wala lingikawa ekwima babata hoda nathda ekan baba normal hambuwenna udau wenawada
දරු ප්‍රසූතිය පහසුවීමක් සිදු වෙන්නේ නැහැ. සංකූලතාවයක් නිසා එසේ නොයෙදෙන ලෙස ඔබේ වෛද්‍ය වරයා උපදෙස් ලබා දී නැතිනම් ලිංගිකව එක්වීම දරු ගැබට හානියක් වෙන්නේ නැහැ්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?