ගර්භණී කාලයේ සුද යාම වැඩි වුණොත් දරුවාට බලපායිද?
Does more white discharge in pregnancy affect the baby?
dr man 8 weeks pregnant.mata kuda kalaye sita suda yama tiyenawa.gab gattata pasu eya tikak wadi.nitarama wage sudu pata shrawayak pitawenawa.wena kisi amaruwak nathi nisa tama vog kenek meet und ne.babage nirogikamata meyin balapemak tibeda? me sadaha pratikara gatha yuthuda?
මෙය සාමාන්ය තත්වයක්. ඉන් දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?