ප්‍රශ්නය
mata aurudu 2ka Babek innawa.tawa babek hadanna balaporottuwen inne.et mage bittara Moranne na. mata eyata behet dunna. a behet biwama pasu kaleka bade Gedi sadeida? cancer hadeida? bittara morala cochara kalekin babek labeida pls reply me doctor
පිළිතුර
වෛද්‍ය උපදෙස් මත සීමිත කාලයකට මෙම ඖෂධ ලබා ගැනීම නිසා පිළිකා වැනි දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ.