නම: Ma*** | වයස: 28
ගැටළුව

Doctor mata mensas hadila after one week aye bleed una. last week sundy oba thumawa chanel karala beheth gaththa. Mata bleed wena eka nathara wenna Norethisterone tablet eka dunna.eth docter thawamath bleed wenawa.kuse dakunu paththe wedanawakuth danenawa mehema wenne ay doctor.oba thumata haki ikmanin mata pilithurak laba denna.

පිළිතුර


මුලින්ම ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැනගන්න මුත්‍රා පරීක්ෂාවක් කර ගන්න. දිගටම වේදනාව සහ රුධිර වහනය පවතීනම් පරීක්ෂා කර බැලිය යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)