බබා හැරිලා තිබුණත් හිස පහළට නැත්නම් නෝමල් ප්‍රසූතියක් බැරිද?
If the head is not down, can there be a normal delivery?
Dr dan pregnancy week 38/4y. Baba dagalanawa danenawa aduy. Godak welawata hira kragana innawa wage tiynawa. Udetay dawaltay tikak daglanne tikay wenada wage ne. Hawasata reta dagalannema ne. Mata admit wenna tiyenne march 16. Meka babage asanipayakda. Kalin hospital yanna weyd?
Vog dr qwa baba harila inne kiyla. Clinic dr qwa babage hisa path wela ne kiyla. Baba harilanm inne ay hisa path wela ne kiynne. Matat danena widiyata babage hisa tiyenne tama uda wage baba paththata innawa wage tiyenne. Etakota baba normal hamben natd?
බබා දැඟලීම අඩු නම් ඉක්මණින් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. බබාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. හිස පහලට සිටින ලෙස හැරී ඇති නම් සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?