කලලය තිබියදීත් ඔසප් වීමක් වගේ ලේ යන්න පුළුවන්ද?
Can bleeding like a period happen with a pregnancy?
Dr mata danaganna ona kalalayak garbashaye thampath wela thiyena awsthawa unath maseta mensas hadenawa wagee badee kakumak aran kati washayen bleed wenna puluwanda..e kiyanne kalalaye palamu mase athulatha.ehema wenawanam kalalayata haniyak wenawada.nathnam e wage thathwayak samanayida.dawas dekak wage tikak twadiyen kati washayen bleed wela nawathuna.mensas haden awa wage bade kakumakuth thibuna e dawas deke.me wage awasthawakath daruwek inna puluwanda dr.
නැහැ. ගර්භණී කාලයේ රුධිර වහනයන් සිදුවිය හැකි වුවත් එය ඔසප්වීමට සමාන වෙන්නෙ නැහැ. සමහරවිට මෙවැනි රුධිර වහනයකින් පසුවත් කලලය සාමාන්‍ය ලෙස කිසිම ගැටළුවක් නොමැතිව වර්ධනය වෙනව. ඔබ ගැබ් ගෙන ඇතිදැයි හරියටම දැන ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?