Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙල පිළිකා පරීක්ෂණය කරන්න ඕන කුමන වයසේ සිටද?

From what age should the cervical cancer test be done?

Marry karapu hama kenekma wage gan gela pilika test eka karana oneda?adu wayasen banda ayta e pilikawa thawa aurudu 10kin mathu viya hakida?lamai nam naha habai.kochara kalekinda e test eka karana one?

අසන ලද්දේ: Su*** · වයස 22

මුල්ම ලිංගික එක්වීම සිදුවූ වයස අඩු නම් මෙම පිළිකාව කලින් ඇතිවීමට අවදානමක් තිබෙනව. සාමාන්‍යයෙන් වයස 25න් පසු මෙම පරීක්ෂණය කිරීම බොහෝ රටවල සිදු කරන්නෙ. ගැබ් ගෙල පිළිකා ඇතිවීමට අවදානම ඕනෑම වයසක කාන්තාවකට තිබෙන නිසා කලින් පරීක්ෂා කරවා ගැනීම වඩා සුදුසුයි.