Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

පළමු වතාවේ එකතු වීමේදී ලේ නොගියේ ඇයි?

Why is there no bleeding the first time you have sex?

Mama wiwaha we sati dekak gata wee atha. Palmu ek weemedi rudira wahanayk sidu noweeya. Min pera lingika ekathu weemak wee nomatha. Me kumana hethuwak nisa wunde yanna danaganne keseda

අසන ලද්දේ: Sa*** · වයස 23 · 437 views

පිළිතුර

රුධිර වහනයක් සිදුවීමට නම් කන්‍යා පටලය ඉරීයාමකට ලක් විය යුතුයි. සමහරවිට කන්‍යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේ දී ඉරීමක් සිදු වෙන්නේ නැහැ. තවත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලයක් පිහිටන්නේ නැහැ. මේ තත්වයන් ගැන ඔබ දෙදෙනාම අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්. වැඩිදුර විස්තර දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න.