පළමු වතාවේ එක් වෙනකොට ලේ නොගියේ ඇයි?
Why was there no bleeding at first intercourse?
Doctor. Mage 1st night ekedi mage kanya patalaya bidi yamen pasu rudira pita vimas sidu noviya.
මෙයට හේතු වෙන්නේ කන්‍යා පටලයක් පිහිටා නොතිබීම හෝ කන්‍යා පටලය ඇදෙනසුළු වීමයි. මෙය සාමාන්‍ය තත්වයක්. සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේදී රුධිර වහනයක් සිදුවෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?