ලිංගිකව එකතු වුණාට පස්සේ දියරයක් පිට වීම සාමාන්‍යද?
Is it normal for fluid to leak out after sex?
ma wiwaha wee danata masa 10 pamana wenawa. Mita masa deka thunakata kalin sita daruweku gana balaporoththu wenawa. Dr. Eheth api lingikawa ekathu wimen pasu nagitta wita mage yoni margayen diyarak bere. Meya lingikawa ekathu unu sama dinakama siduwe. Eya husbonge shrukkranu yai mata sithe. Meya rogi thathwayakda. Nathinam samanya thathwayakda..
මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?