Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවද?

Do fibroids make the menstrual cycle irregular?

Waidya thumani fibroid gedi hethuwak wenawada osap chakraya akramawath weemata?

අසන ලද්දේ: Ka*** · වයස 24

නැහැ. මේ නිසා ඔසප්වීමේදී අධික රුධිර වහනය හෝ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට මෙය හේතුවක් වෙන්නෙ නැහැ.