Postinor ගත්තම ඔසප් වීම පරක්කු වෙනවද?
Can Postinor delay the next period?
Mama menses hadimata niyamitha unu dinayedima sansargaye yeduna nisa postino 2 tablet eka gatta.. Ema nisa menses hadena dawasa kal ynna puluwanda? Pregnant weeme awadanamak thibeda?
ඔව්. මෙම ඖෂධයේ අඩංගු ප්‍රෙජෙස්ටරෝන හෝමෝනය නිසා ඔසප් වන දිනය පමා වෙන්න පුළුවන්. මේ මගින් 100% ගැබ් ගැනීම වලක් වන්න බැහැ. නමුත් ඔසප් චක්‍රයේ අවසාන දිනයේ ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?