ගර්භණී මුල් කාලේ කැබලි වගේ සුද යන එක රෝගයක්ද?
Is curd-like discharge in early pregnancy an infection?
Doctor man dan 4 weeks pregnant.dawasakata eka wathawak wage suda yanawa.kali kali wage pita wenne.meya rogayakda doctor.mage first baba sathi 32n nathi una.nathi wela dawas 5kata passe gaththe.july 28ta masa 2i.eka prashnayak weida.
මෙය දිලීර ආසාදනයක් විය හැකියි. දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. කලින් සංකූලතාව මෙවර බලපෑමක් ඇති කිරීමට ඇති ඉඩකඩ අවමයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?