Skip to main content
ප්‍රශ්නය

නාලයක් ඉවත් කළාට පස්සේ ප්‍රතිකාර ගත්තත් ගැබ් නොගන්නේ ඇයි?

After a tube was removed, why does treatment not work?

ඩොක්ටර්,
මට අවුරුදු තුනකට පෙර දකුණු පැත්තේ පැලෝපීය නාළය තුල පිලසිද ගැනීමක් හේතුවෙන් එම නාළය සැත් කමක් මගින් ඉවත් කරනු ලැබුවා.
ඉන් පසු දිගටම වෛදය ප්රතිකාර ලබා ගත්තත් තවම දරැ පිළිසිඳ ගැනීමක් සිදුවුනේ නෑ. ඩොක්ටර් මෙයට කුමක්ද කල යුත්තේ.

අසන ලද්දේ: මධ*** · වයස 27

ඔබේ අනිත් පැලෝපීය නාලයේ අවහිරතාවයක් නොමැතිදැයි දැන ගැනිමට පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර කරන ආකාරය වෙනස් වෙනව.