නම: Ni*** | වයස: 30
ගැටළුව

Dr,mata danata auruddakata kalin abortion ekak una.tablet walin ain kara.thama babala ne.vog meet unama kiwa abortion eke germs gihin tube ekaka block ekak thiyanawa kiyala.masa 4 k beheth bila sarthaka une nathi nisa iui ekak kala,eath saryhaka une ne.vog dr kiwa dimba merime gataluwakuth thiyanawa kiyala beheth dunna.dan 2 wathawata iui eka karanawa.me thathwaya nisa mata babek labaganna gatha haki ,meelanga prathikara monawada ?

පිළිතුර


ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සොයා බැලීම කල හැකියි. එය සාමාන්‍ය නම් තවදුරටත් ප්‍රතිකාර මගින් උත්සාහ කල හැකියි. පැලෝපීය නාල අවහිරවී ඇති නම් IVF ප්‍රතිකාරයට යොමුවීම වඩා සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)