පරීක්ෂණ හොඳයි, IUI තුනක් අසාර්ථකයි — ඊළඟට කරන්නේ මොකද?
Tests normal but three IUIs failed — what comes next?
Doctor mage sahodariyata wayasa aurudu 38i.. aya vivaha vi danata aurudu 6k wenava.. eth ayata thamath darupala naha.. aya IUI ekada thunvathavakma kala.. eheth sarthaka une naha. Me nisa aya manasikava godak watila inne. . Aya godak beheth kala.. eth sarthaka une n.a... karana hama parikshanayakinma kiuveth ayata darupala thiyenava kiyala...... meyata kumakda kala haki prathi karmaya? ?
තවදුරටත් පරීක්ෂණ අවශ්යදැයි තීරණය කිරීමට ඇගේ කලින් සිදුකල පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. සියළුම පරීක්ෂණ සාමාන්ය නම් නැවත IUI කිරීම හෝ IVF ප්රතිකාරය වෙත යොමු වීම අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?