Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු තැන්පත් කිරීම සාර්ථක ක්‍රමයක්ද? ප්‍රතිශතය කීයද?

Is IUI a successful method, and what are the chances?

Shrakanu thanpath kirima garbanee wimata sarthaka kramayaktha ?sarthaka weeme prawanathawaya kopamanada

අසන ලද්දේ: Sa*** · වයස 26

සමහර හේතු නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවන අයට මෙය සාර්තක ප්‍රතිඵල දෙන ක්‍රමයක්. එක් වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව‍