Skip to main content
ප්‍රශ්නය

බිම ඉඳගෙන වැඩ කළොත් ප්‍රසූතිය ඉක්මන් වෙනවද?

Does bending and floor work make labour come faster?

Dr. Sayana waladi midwife la athulu Wadihitiyan nitharama pawasanawa bada namala, bima indagena hondata wada krnna evita daru prasuthiya ikmanin sidu wenwa kiyala. Meya sathayk da waidyathumani

අසන ලද්දේ: Na*** · වයස 23

ශරීරයේ නම්‍යශීලී බව පවත්වා ගැනීම දරු ප්‍රසූතියේදී ඔබට පහසුවක් වෙනව. දරු ප්‍රසූති ක්‍රියාවලිය මේ නිසා ඉක්මන් වෙන්නේ නැහැ.