ගැබිනි මුල් කාලයේ ලිංගිකව එකතු වීම බබාට බලපානවද?
Does sex in early pregnancy affect the baby?
Sir... mama pregnant wela sathi 6k wenawa. Sex kirimen babata balapemak wenawada.
නැහැ. සමහර සංකූලතා ඇති මවුවරුන්ට පමණක් ලිංගික සංසර්ගයේ නෙයෙදෙන ලෙස වෛද්‍ය උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂා කරන වෛද්‍ය වරයා පවසාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?