Skip to main content
ප්‍රශ්නය

නිතර මුත්‍රා යාමයි ඔක්කාරයයි ගැබ් ගැනීමේ ලක්ෂණද?

Are frequent urination and nausea signs of pregnancy?

Dr. Mata tibunu prashna walata pilituru dunnata pin obata.mage periods dawas 28 due wunat tawamat eya sidu nowunu athara den dina 31.me dina wala nitara muttra kirimatada awashyayi.mata nida genimedi udaraye apahasuwak (rideemakma nowe)dene.e wagema wahanayaka gaman kirimedi gessima nisa wamanaya yamatat,hathiya weni gathiyakut pemine.ma pregnant wiya hekida?

අසන ලද්දේ: Ha*** · වයස 28

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. මුත්‍රා පරීක්ෂණයක් සිදු කර මෙය දැන ගන්න පුළුවන්