එක් රෝහලක ලියාපදිංචි වුණාම රජයේ රෝහලකට යන්න බැරිද?
Registered at one hospital — can you still go to a state one?
Doctor mata dan sathi 24i. June 16 thamai delivry date eka dila thiyenne. Man jayawardhanapura hosptl eke registr wela thiyenne. Mata dan goverment hospital ekakata yanna barida doctor
හදිසි අවස්ථාවකදී ඕනෑම රජයේ රෝහලකට ඇතුළුවී අවශ්ය ප්රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනව. ඔබ කිසියම් රෝහලට දරු ප්රසූතිය සඳහා යාමට කලින් සැලසුම් කරන්නේ නම් එම සායනයේ කලින් ලියා පදිංචි විය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?