Skip to main content
ප්‍රශ්නය

පළවෙනි වතාවේ ලේ නොගියොත් ඒක ප්‍රශ්නයක්ද?

Is it a problem if there is no bleeding the first time?

Doctor man mary kle last month wala.1st time sex karaddi le giye ne.ithin husband punchi aulak thiyenwa a gena.ayta withark newei matath ahemai.ai doctor ahema wenne.

අසන ලද්දේ: Ma*** · වයස 26

කන්‍යා පටලය ඇදෙන සුළුනම් සංසර්ගයේදී ඉරීමක් ඇති වෙන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. එවැනි අවස්තාවක පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදුවෙන්නෙ නැහැ.