Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor daruwek labenna sitina wita amoxalin adangu tablet ho karal bimata nusudusuda ? E magin daruwata balapaamak athiwiya hakida ? Garbani mul kaalaye ho garbani bawa dana ganimata pera wishabija thathwayak athi uwahoth kumak kala yuthuda doctor?

අසන ලද්දේ: Ga*** · වයස 27 · 756 views

පිළිතුර

මෙම ඖෂධය හානි කර නැහැ. වෛද්‍ය වරයෙකුගේ නිර්දේශය මත සුදුසු ඖෂධ භාවිතා කල හැකියි.